වරිපනම් ගෙවීම – අදාළ වැඩ පියවරයන් ඇතුළු සියලු ම අවශ්‍ය විස්තර
වීථි රේඛා අයදුම්පත් – අදාළ වැඩ පියවරයන් ඇතුළු සියලු ම අවශ්‍ය විස්තර
මාර්ග පලුදු කිරීම් – අදාළ වැඩ පියවරයන් ඇතුළු සියලු ම අවශ්‍ය විස්තර
| අනු අංකය | ආයූර්වේද මධ්‍යස්ථානයේ නම | ආයූර්වේද මධ්‍යස්ථාන ලිපිනය | ආයූර්වේද වෛද්‍යවරයාගේ නම හා දුරකථන අංකය | විවෘත දිනයන් හා වේලාවන් |
|---|---|---|---|---|
| 1 | බලපිටිය නිදහස් ආයූර්වේද මධ්‍යස්ථානය | ප්‍රාදේශීය සභා ප්‍රධාන කාර්යාල ගොඩනැගිල්ල බලපිටිය | ආයූර්වේද වෛද්‍ය ශාන්ති ද සිල්වා මිය - දු.ක. 0718282539 | සතියේ සෑම දිනකම පෙ.ව. 09.30 සිට ප.ව. 03.30 දක්වා. සෙනසුරාදා දිනයන්හි පෙ.ව. 08.00 - ප.ව. 12.00 දක්වා. රජයේ නිවාඩු දින හා ඉරිදා දිනයන්හි වසා ඇත. |
| 2 | කොස්ගොඩ නිදහස් ආයූර්වේද මධ්‍යස්ථානය | ප්‍රාදේශීය සභා ප්‍රධාන කාර්යාල ගොඩනැගිල්ල කොස්ගොඩ | ආයූර්වේද වෛද්‍ය ධනුක චාමිකර - දු.ක. 0761277197 | සතියේ සෑම දිනකම පෙ.ව. 09.30 සිට ප.ව. 03.30 දක්වා. සෙනසුරාදා දිනයන්හි පෙ.ව. 08.00 - ප.ව. 12.00 දක්වා. රජයේ නිවාඩු දින හා ඉරිදා දිනයන්හි වසා ඇත. |
| 3 | කන්දෙගොඩ නිදහස් ආයූර්වේද මධ්‍යස්ථානය | ප්‍රාදේශීය සභා උප කාර්යාලීය ගොඩනැගිල්ල | ආයූර්වේද වෛද්‍ය ශානිකා - දු.ක. 0702658744 | අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා යන දිනයන්හි පෙ.ව. 09.30 සිට ප.ව. 03.30 දක්වා. සෙනසුරාදා දිනයන්හි පෙ.ව. 08.00 - ප.ව. 12.00 දක්වා. රජයේ නිවාඩු දින හා ඉරිදා දිනයන්හි වසා ඇත. |
| 4 | වතුගෙදර නිදහස් ආයූර්වේද මධ්‍යස්ථානය | - | ආයූර්වේද වෛද්‍ය ශානිකා - දු.ක. 0702658745 | සඳුදා, බදාදා යන දිනයන්හි පෙ.ව. 09.30 සිට ප.ව. 03.30 දක්වා. සෙනසුරාදා දිනයන්හි පෙ.ව. 08.00 - ප.ව. 12.00 දක්වා. රජයේ නිවාඩු දින හා ඉරිදා දිනයන්හි වසා ඇත. |
වරිපනම් ගෙවීම – අදාළ වැඩ පියවරයන් ඇතුළු සියලු ම අවශ්‍ය විස්තර
වීථි රේඛා අයදුම්පත් – අදාළ වැඩ පියවරයන් ඇතුළු සියලු ම අවශ්‍ය විස්තර
මාර්ග පලුදු කිරීම් – අදාළ වැඩ පියවරයන් ඇතුළු සියලු ම අවශ්‍ය විස්තර
කසල එකතු කිරීමේ දෛනික කාල සටහන/ දින සටහන, කසළ බදු විස්තර, වෙනත් අදාළ විස්තර, ඡායාරූප ගැලරිය (Slide Show)
පිහිටීම, වෛද්‍යවරුන්, සේවාවන්, ඡායාරූප ගැලරිය (Slide Show) {උපකාර්යාලවල ආයුර්වේද මධ්‍යස්ථාන විස්තර උපකාර්යාල පිටුවටද ලින්ක් විය යුතු ය.}