*Clean sri lanka – ලස්සන වෙරළට තීරයක් සහ ආකර්ෂණීය සංචාරක ගමනාන්තයක් ඇති කිරීම සඳහා වන වැඩසටහන* යටතේ බලපිටිය කොට්ඨාසයේ වෙරළ තීරයේ කොස්ගොඩ, අහුන්ගල්ල, බ්‍රහ්මණවත්ත, වැල්ලවත්ත යන ස්ථාන 4 පිරිසිදු කිරිම
*Clean sri lanka – ලස්සන වෙරළට තීරයක් සහ ආකර්ෂණීය සංචාරක ගමනාන්තයක් ඇති කිරීම සඳහා වන වැඩසටහන* යටතේ බලපිටිය කොට්ඨාසයේ වෙරළ තීරයේ කොස්ගොඩ, අහුන්ගල්ල, බ්‍රහ්මණවත්ත, වැල්ලවත්ත යන ස්ථාන 4 පිරිසිදු කිරිම අද දින සිදු විය. ශ්‍රි ලංකා යුධ හමුදාවේ බුස්ස කඳවුර මගින් මුලික සංවිධාන කටයුතු සිදු කෙරුණු මෙම වැඩසටහන සඳහා පහසුකම් සැපයිම සහ වැඩසටහන මෙහෙයවිම බලපිටිය…
