දකුණු පළාත් ප්‍රධාන අමාත්‍යාංශය නියෝජනය කරමින් තරඟ සඳහා ඉදිරිපත් වී බලපිටිය ප්‍රාදේශීය සභාවට කීර්තියක් අත්කර දුන්, යගුලිය විසි කිරිමේ තරඟයෙන් ප්‍රථම ස්ථානය ලබාගත් එන්.මිලන් ප්‍රසාද් මහතාටත්, මීටර් 400 දිවීමේ තරඟයෙන් ප්‍රථම ස්ථානයද, මීටර් 800 දිවීමේ තරඟයෙන් දෙවන ස්ථානයද ලබාගත් එච්. ජානක ද සිල්වා යන මහතාටත් බලපිටිය ප්‍රාදේශීය සභාවේ ලේකම්තුමිය ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලයේ සුභාසිංශන එක් කරමු
Share this post









