පෙරටත් වඩා විශ්වාසනීයව පෙර පාසල් අධ්‍යාපන ක්‍රියාවලිය සැලසුම් කරමින් ඔබේ දරුවා වෙනුවෙන් මෙවර අපි සූදානම් !
විශ්වාසයෙන් යුතුව ඔබේ දරුවාගේ පෙරපාසල් අධ්‍යපනය අප වෙත භාර දෙන්න….
දරුවන් සදහා නිළ ඇඳුම් නොමිලේ සපයන අතරම වසර දෙක පුරාවටම කිසිඳු මාසික ගෙවීමක් අය නොකරනු ලබයි…
බළපිටිය , අහුංගල්ල , කොස්ගොඩ සහ වතුගෙදර පිහිටි බළපිටිය ප්‍රා.ස.අයත් පෙරපාසල් 04 සඳහා සිසුන් බඳවාගැනීම් සිදුවන බැවින් දැන්ම අයඳුම් කරන්න.