කොස්ගොඩ පර්ල් ප්‍රාදේශීය සභා පෙර පාසල මගින් 2025 වසර සඳහා දරුවන්ගේ ගණිතමය සංකල්ප, දැනුම, කුසලතා සහ ආකල්ප වර්ධනය සඳහා සංවිධානය කරන ලද ක්‍රීඩා උළෙල 2025/08/26 වන දින හෑගල්ල විද්‍යාලයීය ක්‍රීඩා පිටියේදී ගරු සභාපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
Share this post






