අන්තර් රාජ්‍ය සේවක නිර්මාණ තරඟාවලිය – 2024

ළමා කතා නිර්මාණ අංශයේ දෙවන ස්ථානය ලබාගනිමින් සම්මානයට පාත්‍රවූ බලපිටිය ප්‍රාදේශීය සභාවේ සංවර්ධන නිළධාරී ඊ.ඒ.පී ඉරෝෂනී මියට බලපිටිය ප්‍රාදේශීය සභා ලේකම්තුමිය ඇතුළු කාර්ය මණ්ඩලයේ සියලු දෙනාගේම සුභාසිංශන එක් කරමු

Read article

XII වන දකුණු පළාත් ක්‍රීඩා උළෙල – 2024

දකුණු පළාත් ප්‍රධාන අමාත්‍යාංශය නියෝජනය කරමින් තරඟ සඳහා ඉදිරිපත් වී බලපිටිය ප්‍රාදේශීය සභාවට කීර්තියක් අත්කර දුන්, යගුලිය විසි කිරිමේ තරඟයෙන් ප්‍රථම ස්ථානය ලබාගත් එන්.මිලන් ප්‍රසාද් මහතාටත්, මීටර් 400 දිවීමේ තරඟයෙන් ප්‍රථම ස්ථානයද, මීටර් 800 දිවීමේ තරඟයෙන් දෙවන ස්ථානයද ලබාගත් එච්. ජානක ද සිල්වා යන මහතාටත් බලපිටිය ප්‍රාදේශීය සභාවේ ලේකම්තුමිය ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලයේ සුභාසිංශන එක්…

Read article

සාහිත්‍ය සම්මානනී – 2024

බලපිටිය ප්‍රාදේශීය සභා පුස්තකාල පද්ධතිය මගින් සංවිධානය කරන ලද “ලෝකය ජයගෙන ඇත්තේ කියවන මිනිසුන්ය” යන තේමාව පදනම් කරගෙන පවත්වන ලද සාහිත්‍ය සම්මානනී – 2024 තරගාවලියේ සම්මාන ප්‍රදානෝත්සවය 2024.12.27 දින උත්කර්ෂවත් අයුරින් පවත්වන්නට යෙදින

Read article

ක්ලීන් ශ්‍රී ලංකා සමග 2025 වර්ෂයේ බලපිටිය ප්‍රාදේශීය සභාවේ රාජකාරී ආරම්භය

2025 නව වර්ෂයේ බලපිටිය ප්‍රදාන කාර්‍යාලය කොස්ගොඩ උප කාර්‍යාලය වතුගෙදර උප කාර්‍යාලයේ රාජකාරී ආරම්භය

Read article