අන්තර් රාජ්ය සේවක නිර්මාණ තරඟාවලිය – 2024
ළමා කතා නිර්මාණ අංශයේ දෙවන ස්ථානය ලබාගනිමින් සම්මානයට පාත්රවූ බලපිටිය ප්රාදේශීය සභාවේ සංවර්ධන නිළධාරී ඊ.ඒ.පී ඉරෝෂනී මියට බලපිටිය ප්රාදේශීය සභා ලේකම්තුමිය ඇතුළු කාර්ය මණ්ඩලයේ සියලු දෙනාගේම සුභාසිංශන එක් කරමු




