*Clean sri lanka – ලස්සන වෙරළට තීරයක් සහ ආකර්ෂණීය සංචාරක ගමනාන්තයක් ඇති කිරීම සඳහා වන වැඩසටහන* යටතේ බලපිටිය කොට්ඨාසයේ වෙරළ තීරයේ කොස්ගොඩ, අහුන්ගල්ල, බ්‍රහ්මණවත්ත, වැල්ලවත්ත යන ස්ථාන 4 පිරිසිදු කිරිම

*Clean sri lanka – ලස්සන වෙරළට තීරයක් සහ ආකර්ෂණීය සංචාරක ගමනාන්තයක් ඇති කිරීම සඳහා වන වැඩසටහන* යටතේ බලපිටිය කොට්ඨාසයේ වෙරළ තීරයේ කොස්ගොඩ, අහුන්ගල්ල, බ්‍රහ්මණවත්ත, වැල්ලවත්ත යන ස්ථාන 4 පිරිසිදු කිරිම අද දින සිදු විය. ශ්‍රි ලංකා යුධ හමුදාවේ බුස්ස කඳවුර මගින් මුලික සංවිධාන කටයුතු සිදු කෙරුණු මෙම වැඩසටහන සඳහා පහසුකම් සැපයිම සහ වැඩසටහන මෙහෙයවිම බලපිටිය…

Read article

2025/07/26 වන දින සීනිගොඩ පොදු සුසාන භූමිය සහ ගල් පාලම යන ස්ථානයන් පිරිසිදු කිරීම සහ මාර්ගය දෙපස රුක් රෝපණය කිරීම සිදු කරන ලදී.

2025/07/26 වන දින බලපිටිය ප්‍රාදේශීය සභාවේ ගරු සභාපති අනුරුද්ධ මහවැලි මැතිතුමාගේ මෙහෙයවීමෙන්, ගරු ප්‍රාදේශිය සභා මන්ත්‍රී බන්දුල පීරීස් මැතිතුමාගේ සංවිධානයෙන් සහ ප්‍රදේශවාසීන්ගේ සහයෝගයෙන් යුතුව දීර්ඝ කාලයක් අවිධිමත් අයුරින් කසළ බැහැර කිරීමෙන් අපවිත්‍රව තිබූ සීනිගොඩ පොදු සුසාන භූමිය සහ ගල් පාලම යන ස්ථානයන් පිරිසිදු කිරීම සහ මාර්ගය දෙපස රුක් රෝපණය කිරීම සිදු කරන ලදී.කසළින් තොර සුපිරිසිදු…

Read article

බලපිටිය ප්‍රාදේශීය සභාවේ 2025 අගෝස්තු මස මාසික මහ සභා රැස්වීම

ජනතාවගේ පහසුව සඳහා සහ ජනතාව සමඟ හොඳ සම්බන්ධීකරණයක් ඇති කර ගැනීම සඳහා, රජය ක්‍රියාත්මක වන සෑම සඳුදා දිනකම බලපිටිය ප්‍රාදේශීය සභාවේ ගරු සභාපතිවරයාට ප්‍රදේශයේ ජනතාවගේ ගැටළු විසඳීම සඳහා දවස පුරා ප්‍රධාන කාර්යාලයේදී රැස්වීමට වෙන් කර ඇති බව අපි ඔබට දන්වා සිටිමු. සෑම සඳුදා දිනකම පෙ.ව. 9.00 සිට ප.ව. 4.00 දක්වා එහිදී ඔහුව හමුවීමට ඔබට අවස්ථාව…

Read article