අපගේ සේවා

කුරුණෑගල ප්‍රාදේශීය සභාව

අපගේ සේවාවන්

උප කාර්යාල සේවා
  1. නොපවරා ගැනීමේ සහතික නිකුත් කිරීම.
  2. ව්‍යාපාර බදු සහතික නිකුත් කිරීම.
  3. ස්ථිර දැන්වීම් පුවරු ප්‍රදර්ශනය සඳහා බලපත්‍රයන් ලබා දීම.
  4. අනතුරුදායක ගස් සම්බන්ධයෙන් කටයුතු කිරීම.
  5. වෙළෙඳ බලපත්‍ර ලබා ගැනීම.
  6. පිඹුරුපත් අනුමත කිරීම.
    1. ග්‍රාමීය ප්‍රදේශ
    2. නාගරික සංවර්ධන අධිකාරී බල ප්‍රදේශ
  7. කුලී රථ ගාල් කිරීමේ අවසර පත්‍ර ලබා ගැනීම.
  8. ඉඩම් කොටස් කිරීමේ හා සංවර්ධනය කිරීමේ අනුමැතිය ලබා ගැනීම.
කර්මාන්ත අංශය
  1. ගොඩනැගිලි සැලසුම් අනුමත කිරීම.
  2. ඉඩම් අනුබෙදුම් හා ඒකාබද්ධ කිරීමේ සංවර්ධන සැලසුම් අනුමත කිරීම.
  3. සංවර්ධන බලපත්‍රයක වලංගු කාලය දීර්ඝ කිරීම.
  4. අනවසර ඉදිකිරීම සඳහා ආවරණ අනුමතය දීම.
  5. අනුකූලතා සහතිකය නිකුත් කිරීම.
  6. වීථි රේඛා/ ගොඩනැගිලි සීමා සහතික නිකුත් කිරීම.
  7. නොපවරා ගැනීමේ සහතික නිකුත් කිරීම.
  8. සේවා සම්බන්ධතා ලබා ගැනීම සඳහා මාර්ග පළුදු කිරීමට අවසර ඉල්ලීම.
  9. ගස්වලින් සිදු වන අනතුරුදායක තත්ත්වය ඉවත් කිරීම.
  10. ඇතුම් ඉඩමි විකීණිම මත බදු
  11. ප්‍රසිද්ධ රඟ දැක්වීම හා සැණකෙළි බලපත්‍ර නිකුත් කිරීම.
  12. රජයේ ඉඩම් දීර්ඝ කාලීන ව බදු දීමේ දී ප්‍රාදේශීය ලේකම් වෙත එකඟතාව ලබා දීම.
  13. බිම්කටිටි සැලසුම් අනුමැතිය
  14. මාර්ග ගැසටි කිරීම
  15. මාර්ග හා පොදු ස්ථාන නම් කිරීම සහ ස්මාරක පිහිටුවීම.
  16. යටිතල පහසුකම් වැඩි දියුණු කිරීම (කව ඉදිකිරීම් සහ අලුත්වැඩියා කිරීම.
  17. වීථි පහන් නඩත්තු කිරීම.
ආදායම් අංශය
  1. ව්‍යාපාර බද්ද අයකර ගැනීම.
  2. කර්මාන්ත බද්ද අයකර ගැනීම.
  3. දේපළ හිමිකම ලියා පදිංචි කිරීම හා සංශෝධනය කිරීම
  4. කඩ කාමරවල වෙළෙඳ අයිතිය සහ සති පොළවල ගාස්තු අය කිරීමේ අයිතිය වාර්ෂිකව ඉදු දීම.
  5. සංවර්ධනය නොකළ ඉඩම් මත බදු අය කිරීම.
  6. වෙළෙඳ බලපත්‍ර නිකුත් කිරීම.
  7. ප්‍රචාරණ දැන්වීම් ප්‍රදර්ශන අවසර පත්‍ර නිකුත් කිරීම.
  8. වරිපනම් අයකිරීම.
  9. විනෝද බද්ද අයකර ගැනීම සහ විනෝද බද්දෙන් නිදහස් කිරීම.
  10. උක්සව ශාලා/ නගර ශාලා/ ප්‍රජා ශාලා කුලියට දීම.
  11. ක්‍රීඩා පිටි කුලියට ලබා දීම.
  12. නිවාස නොවන ස්ථානවල කසල ඉවත් කිරීම.
  13. අක්කර බදු අය කිරීම.
  14. වාහන සහ සතුන් පිළිබද බදු
  15. ප්‍රාෙද්ශීය සභාවට අයත් දේපළ වාර්ෂිකව බදු දීම.
  16. ඝෝ ඝාතක ස්ථාන සඳහා බලපත්‍ර
  17. ක්‍රීඩා පිටි කුලියට දීම.
  18. ප්‍රා දේශීය සභාවට අයත් කඩ කාමර බදු දීම.
  19. තක්සේරැ ලේඛනයේ නම ඇතුලත් කිරීම/ නම සංශෝධනය කර ගැනීම/ වරිපනම් අංකයක් ලබා ගැනීම / දේපළ හිමිකම වෙනස් වීම/ ලියාපදිංචි කිරීම.
  20. රථ වාහන කවතා තැබීමේ ස්ථානවල , වාහන නවතා තැබීමේ ගාස්තු අය කිරීම.
ප්‍රජා සංවර්ධන අංශය
  1. පරිසර ආරක්ෂණ බලපත්‍රය නිකුත් කිරීම
  2. ආදාහනාගාරය වෙන් කරවා ගැනීම.
  3. මල අපද්‍රව්‍ය ඉවත් කිරීමේ සේවාව. ලබා දීම  (ගලි රථ සේවාව)
  4. ජල බවුසර සේවාව ලබා දීම
  5. පුස්තකාල උපදේශක කමිටු පිහිටුවීම
  6. මහජන පුස්තකාල සමීක්ෂණය
  7. පුස්තකාල සාමාජිකත්වය ලබා ගැනීම.
  8. ස්ථිර පෙර පාසල් නියාමනය හා අධීක්ෂණය
  9. ප්‍රජා මණ්ඩල ලියාපදිංචිය හා නියාමනය
  10. ඇතැම් වියදම් දැරීමට පෙර පළාත් පාලන තොමසාර්ස්වරයාගේ එකඟතාවය හෝ විෂය භාර අමාත්‍යවරයාගේ අනුමැතිය ලබා ගැනීම.
ගිණුම් අංශය
  1. වාහන හා යන්ත්‍රෝපකරන කුලියට දීම.
  2. කාර්ය මණ්ඩල වැටුප් සකස් කිරීම.
  3. ප්‍රසම්පාදන ක්‍රියාවලිය
  4. අයවැය සම්පාදන ක්‍රියාවලිය
  5. වාර්ෂික මූල්‍ය ප්‍රකාශන (අවසන් ගිණුම) සකස් කිරීම.
  6. ගබඩාකරණය
  7. වත්කම් කළමනාකරණ ක්‍රියාවලිය.
  8. ප්‍රාදේශීය සභා විගණන ක්‍රියාවලිය
ආයතන අංශය
  1. තනතුරු ඇති කිරීම හා බඳවා ගැනීම.
  2. රාජකාරි පැවරීම හා රාජකාරි විස්තරය
  3. බලතල පැවරීම.
  4. වැන්දඹු හා අනත්දරු දායකත්වය ලබා ගැනීම.
  5. වැටුප් වර්ධක තීරණ දැනුම් දීම.
  6. අග්‍රහාර රක්ෂණය
  7. පෞද්ගලික ලිපිගොනු යාවත්කාලීනව පවත්වාගෙන යාම.
  8. පත්වීම ස්ථිර කිරීම.
  9. කාර්ය මණ්ඩල නිවාඩු
  10. දුම්රිය බලපත්‍ර
  11. ඉල්ලා අස්වීම
  12. විනය කටයුතු
  13. විශ්‍රාම ගැන්වීම.
  14. මරණ පාරිතෝෂිකය
  15. ලේඛනාගාරය
  16. තැපෑල
  17. තොරතුරු දැන ගැනීමේ පනත ක්‍රියාත්මක කිරීම.
  18. පුහුණු කටයුතු
  19. අතුරු ව්‍යවස්ථා සකස් කිරීම.
  20. පළාත් පාලන ආයතනය සඳහා ඉඩම් අත්පතත් කර ගැනීම.
  21. කාර්යාල පරීක්ෂණ
  22. පුරවැසි ප්‍රඥප්තිය
  23. ඵලදායිතාව
  24. දත්ත පද්ධතිය නඩත්තු කිරීම.
  25. පලාත් පාලන ආයතනවල ආයතනික වෙනත් කමිටු ක්‍රියාකාරීත්වය
  26. අභ්‍යන්තර විගණනය
  27. සංවර්ධන සැලසුම් සකස් කිරීම
  28. වාහන පරිපාලනය
  29. වාහන අලුත්වැඩියාව හා සේවාව
  30. අනතුරු හා අලාභ
  31. අබලන් වූ වාහන භාවිතයෙන් ඉවත් කිරීම.
  32. වාහන ආරක්ෂාව හා පාලනය
AVANTAGEHeadquarters
Akuressa - Malimbada Rd, Akuressa
OUR LOCATIONSWhere to find us?
GET IN TOUCHAthuraliya Social links
Taking seamless key performance indicators offline to maximise the long tail.

Copyright by Kurunegala Pradeshiya Sabha. All rights reserved by SLT-Digital.

Copyright by Kurunegala Pradeshiya Sabha. All rights reserved by SLT- Digital.