දකුණු ලක බලපිටියේ මාදු ගඟ ජාත්‍යන්තර වශයෙන් පිළිගත් රැම්සා තෙත් බිමකි. ලංකාවේ රැම්සා තෙත් බිම් තුනක් දක්නට ලැබෙන අතර වඩාත්ම සෞන්දර්යාත්මක තෙත් බිම මෙයයි. මෙය අභය භූමියක් ලෙස 2006 ජුනි මස ප්‍රකාශයට පත්කොට ඇත. හෙක්ටයාර 2300 ක් පුරා මෙය විහිදි ඇති අතර දූපත් 25 කින් සමන්විත මාදු ගඟ මහ සමුදුරක් මෙනි.
Share this post







