ලොකු කුඩා දූපත් 64 කින් සමන්විත මාදු ගංගා තෙත්බිම තුළ මෙම දූපත්වලටම ආවේණික ජීවන රටාවක් පවතින අතර, මෙහි පවතින බොහෝ දූපත් අතීතයේද, වර්තමානයේද සින්නක්කරයෙන්ම හිමිකරගෙන සිටින්නෝ ධනවත් ව්යාපාරිකයින්ය. එසේම, මා දූව වැනි දූපත් ගම්මාන ලෙස ජනාකීර්ණ වී ඇත. ඇතැම් දූපත් තනිකරම කඩොල් ගාල්වලින් වැසී පවතී.
Share this post







