“පුනරුදයේ පුරවර” – 2025
සැප්තැම්බර් 15 වනදා සිට 21 වනදා දක්වා ක්‍රියාත්මක කිරීමට නියමිත “පුනරුදයේ පුරවර” – 2025 පළාත් පාලන සතිය ප්‍රකාශයට පත් කිරීම වෙනුවෙන් අද (08) උදෑසන රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ පැවැති මාධ්‍ය හමුව. මෙම අවස්ථාවට රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ආචාර්‍ය චන්දන අබයරත්න, පළාත් සභා සහ පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත්, රාජ්‍ය පරිපාලන,…

