ආරම්භයේ කන්ඩලම හෝටලය නම්වූ හෙරිටන්ස් කණ්ඩලම හෝටලය ශ්රී ලංකාවේ කන්ඩලම වැව් තාවුල්ලේ ඉදිකොට ඇති තරු 5 පංතියේ හෝටලයකි. එය එයිට්කන් ස්පෙන්ස් හෝටල් ජාලයට අයත් වෙයි.
පිහිටීම
මෙම හෝටලය පෞරාණික දඹුලු නගරය ආසන්නයේ පවතී.
අතීතය
1994 වසරේ ඉදිකරන ලද කණ්ඩලම හෝටලය, 2005 දෙසැම්බර් මසදී නැවත වරක් නවීකරණයට ලක්කොට තිබෙයි







